ඉන්දියාවේ බස් රථ අනතුරකින් 25කට තුවාල

Sunday, 19 March 2023 - 13:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+25%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

ගුජරාට් ප්‍රාන්තය බලා ධාවනය වූ මෙම බස් රථය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන්ගත් වැඩි පිරිසක් ඉන්දියාවේ මහාකාලේෂ්වර් කෝවිලට ගොස් පැමිණෙමින් සිටි බැතිමතුන් බවටයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins