පාතාල වෙඩික්කරුවෙකු වන අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංගන හෙවත් බූරු මූණා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී අපරාධ සඳහා යොදාගැනීමට සඟවා තිබූ සී ෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
මීට පෙර බූරු මූණා ඝාතන සඳහා යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය මෙම ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබුවා.
පොලිසිය සඳහන් කළේ ඒ ආසන්නයේ ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වූ බවයි.
මීට පෙර බූරු මූණා ඝාතන සඳහා යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය මෙම ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබුවා.
පොලිසිය සඳහන් කළේ ඒ ආසන්නයේ ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වූ බවයි.
Follow US






