විදෙස් සංචාර සඳහා මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන් තවදුරටත් කොන්දේසි

Sunday, 19 March 2023 - 13:27

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92
මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදෙස් සංචාර සඳහා යොමුවීමේදී පනවා ඇති සීමාවන් තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, දැනටමත් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් විදේශ සංචාරවල නිරතවීමේ දී අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins