රටේ පළාත් සභා තුන වික්‍රමසිංහ මල් ශාලාවේ - ඩලස් කියයි (වීඩියෝ)

Sunday, 19 March 2023 - 14:13

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විපක්ෂ නායකවරයාගේ හා අනුර දිසානායකගේ ආර්ථික විසඳුම් තුළින් රට ගොඩනැගීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ නිදහස් ජනතා සභාව මහනුවර දී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින්.

එමෙන්ම මෙම රැස්වීමට එක් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ රටේ ප්‍රධාන අංශ තුනක් වන පළාත් සභා, ප්‍රාදේශීය සභා හා නගර සභා වික්‍රමසිංහ මල් ශාලාවේ තැන්පත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins