ලක්ෂ 80 ක හොරයින් මත්කුඩු සමඟ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට

Sunday, 19 March 2023 - 14:42

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+80+%E0%B6%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 80ක හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ‍ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයෙකු වන මොහු හෝමාගම අතුරුගිරිය කොට්ටාව වැනි ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්ත‍ේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins