මීගමුව - සීදුව, කොටුගොඩ මාර්ගයේ මෝටර් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා පාපැදියෙන් ගමන්කරමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් තවත් මෝටර් රථයක් පසුකර යාමේදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මියගිය 45 හැවිරිදි පියා සහ 14 හැවිරිදි පුත්‍රයා සීදුව රද්දොලු මාවතේ පදිංචිකරුවන් වන අතර 41 හැවිරිදි මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US

Most Viewed Stories