මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2 වන වංගුව අසල මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
පොලිසිය පවසන්නේ ගලක් පෙරලීමේ අවදානම නිසා මෙම මාර්ගය වසා දැමූ බවයි.
පොලිසිය පවසන්නේ ගලක් පෙරලීමේ අවදානම නිසා මෙම මාර්ගය වසා දැමූ බවයි.
Follow US







Sunday, 19 March 2023 - 18:34