වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් වන සියලු ගොවීන්ට හෙට (20) සිට මඩ පොහොර හෙවත් ටී.එස්.පී නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.ඒඩ් ආයතනයේ දායකත්වයෙන් මෙරටට ආනයනය කරන ලද ටොන් 36,000ක මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීම අද (19) සිදුකෙරුණා.
පළමු මඩපොහොර තොගය හෙට (20) උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරෙන අතර එම ප්‍රමාණය මෙටි්‍රක් ටොන් එකොළොස් දහස් 537ක්.
අද (19) මෙම පොහොර තොගය භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්ද එක්ව සිටි අතර මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර.

Follow US

Most Viewed Stories