ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් අමල් එදිරිසූරිය ඉවතට?

Sunday, 19 March 2023 - 20:45

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7%3F
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් තමන් ඉවත් කර ඇති බව වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඒ පිලිබද දැනුම් දබවයි.

වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට කැබිනට් අනුමැතියක් ලැබී ඇති බව ද මීට පෙර වාර්තා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins