ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට අනුමත කිරීම සම්බන්ධයෙන් ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

Follow US

Most Viewed Stories