මූල්‍ය අරමුදලේ සුභාරංචිය ගැන චීනය විශ්වාසයෙන්

Wednesday, 22 March 2023 - 8:39

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමට අනුමැතිය හිමිවීම ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහ දුෂ්කර තත්වයෙන් මිදීමට වඩා හොඳ උපකාරයක් වනු ඇතැයි විශ්වාසය පළ කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

එය සුබ පුවතක් යැයි සිතන බව ද ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙනවා.

එමෙන්ම ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ද මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ ණය පහසුකම අනුමතවීම සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories