ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදීමත් සමඟ මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති බව රජයට ප්‍රකාශ කළ නොහැකි යැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Follow US







Most Viewed Stories