පාලන මිල නොතකමින් බිත්තර අලෙවි කළ ව්‍යාපාරිකයින් පිරිසකට දඩ

Wednesday, 22 March 2023 - 8:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
පාලන මිල නොතකමින් බිත්තර අලෙවි කළ ව්‍යාපාරිකයින් පිරිසකට රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) පියවර ගත්තා.

රුපියල් 44ක පාලන මිලකට පැවති සුදු බිත්තරයක් රුපියල් 52ක් වැනි මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් හතර දෙනෙකුට මෙලෙස දඩ නියම කර තිබෙනවා.

මොවුන් බොරලැස්ගමුව, බෝකුන්දර සහ පිළියන්දල යන ප්‍රදේශවල සිය ව්‍යාපාර පවත්වාගෙන යනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories