ඕස්ට්‍රේලියා - ඉන්දීය අවසන් එක්දින තරඟය අද

Wednesday, 22 March 2023 - 9:08

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය පිල අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය අද (22) ආරම්භ වනවා.

ඒ, චෙන්නායිහී දියි.

මේ වනවිට පැවති තරඟය දෙක කණ්ඩායම් දෙක එක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන අතර මේ නිසා තරඟාවලිය ජය ගැනීමට අද (22) තරඟය කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories