කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද (22) දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අද (22) උදෑසන යූ. එල් - 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් මෙරටට ළගා වූ බවයි.
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම පිරිස යළි දිවයිනට එවා තිබුණා.
කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දස දෙනෙකු ඊට ඇතුළත්.

Follow US

Most Viewed Stories