ඇල්පිටිය ඩිපෝවේ සේවකයින් වර්ජනයක

Wednesday, 22 March 2023 - 11:04

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
අලුත් අවුරුද්දට පෙර හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇල්පිටිය ශ්‍රී ලංගම ඩිපෝවේ සියලුම සේවකයින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇල්පිටිය ඩිපෝවෙන් ආරම්භ කරන සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවයි සේවකයින් සඳහන් කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories