IMF සමග කොන්දේසි 10ක් යටතේ එකඟ වෙයි

Wednesday, 22 March 2023 - 11:31

IMF+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
IMF සමග කොන්දේසි 10ක් යටතේ එකඟ වී ඇති ඇති බව වාර්තා වෙනවා.

එම කොන්දේසි 10 පහත පරිදි වෙයි.

1. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැළැස්ම අප්‍රේල් මස ඉදිරිපත් කිරීම.
2. දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුයි.
3. රජයේ ආදායම් ඉහළ නැංවීමට පියවර ගත යුතුයි.
4. ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩි බදු මුදලක් අය කිරීම.
5. දේපළ බද්ද සහ ධනය හුවමාරු බද්ද 2025 දී හඳුන්වා දීම.
6. 2023 අවසානයේ උද්ධමනය 12% - 18% දක්වා අඩු කිරීම.
7. 2023 ජුනි මස ආනයන අපනයන සීමා ඉවත් කිරීම.
8. වැඩි විනිමය අනුපාත නම්‍යශීලිභාවයක් පවත්වා ගෙන යා යුතුයි.
9. මහ බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුයි.
10. ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දිය යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories