ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා ඊයේ (21) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ විසින් සැකකරු පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශය සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ.
අද (22) දිනයේ දී බූරුමූණා සතුව පවතින ගිනි අවි සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

Follow US

Most Viewed Stories