අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා අද (22) පෙරවරු 6.30ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ මගීන් දැඩි අපහසුතාවයකට ලක්වුණා.
ඒ, එම දුම්රිය ඊයේ (21) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබිය දී මීගොඩ දුම්රිය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, එම දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ආරම්භ නොකර වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරවීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ.

Follow US

Most Viewed Stories