තලාව - ඔරුගලයාය ප්‍රදේශවාසීන් කලක සිට වන අලි ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
තම වගා භූමි විනාශ වී ඇති අතර, මෙතෙක් ගැටලුවට කිසිදු ස්ථිර විසඳුමක් නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඊට විසඳුම් ඉල්ලා ඔවුන් දේව කන්නලව්වක් ද සිදුකළා.

Follow US

Most Viewed Stories