පොදුජන පෙරමුණ රැස්වෙයි

Wednesday, 22 March 2023 - 13:08

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඔහුගේ නිල නිවසේ දීයි.

මෙම සාකච්ඡාවේ දී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු, මැයි දින සැමරුම් සම්බන්ධයෙන් සහ පළාත් පාලන ඡන්ද විමසීම ඇතුළු කරුණු ගැන සාකච්ඡා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories