ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6ක ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ණය මුදල ලබා දීමට මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ද හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුද්ධයක් පවතින රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් ලබාදෙන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

Follow US

Most Viewed Stories