2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය 182ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලය 180ක් සහ කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 179 ක් ලෙසයි දැක්වෙන්නේ.
කොළඹ විශාකා බාලිකා විද්‍යාලය ලකුණ 181ක් සහ දේවි බාලිකා විද්‍යාලය ලකුණු 178ක් මෙන්ම, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 177ක් ලෙස දක්වා තිබෙනවා.
මෙම කඩයිම් ලකුණු මත පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතුන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඊට අදාළ අභියාචනා මැයි පළවනදා සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත හෝ මාර්ගගත වැඩසටහන හරහා යොමුකළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
එම කඩයිම් ලකුණු මෙතැනින් බලන්න.

Follow US

Most Viewed Stories