ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මොහු සම්බන්ධයෙන් පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බවයි.
ඊයේ (19) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු ඌරාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වාසය කරමින් විවිධ අවස්ථාවල රුපියල් හය ලක්ෂ 25,000 සිට රුපියල් දාහතර ලක්ෂ 75,000ක් දක්වා මුදල් ලබා ගෙන ඇති බව ද හෙළිව තිබෙනවා.
මොහු වංචා කළ මුදල රුපියල් කෝටි 2කට අධිකයි.

Follow US

Most Viewed Stories