අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ අධාර යටතේ අඩු ආදායම්ලාභි ගොවි පවුලකට මෙවර යල කන්නය සඳහා රුපියල් තිස්දහස බැගින් දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
දිස්ත්රික්ක 06ක ගොවිපවුල් හතලිස් අටදහසක් සඳහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිතායතන එකඟත්වය පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කළේ.
එය රුපියල් පහළොස් දහස බැගින් වාරික දෙකක් යටතේ ලබාදෙන්නේ මුලතිව්, වවුනියාව, ත්රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්රමාණයක වී වගාකරන ගොවි පවුල් සඳහායි.

Follow US

Most Viewed Stories