පොළොන්නරුවට සංචාරකයින් පැමිණීමේ අඩුවක්

Thursday, 23 March 2023 - 13:59

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සංචාරකයින්ගේ පැමිණීම සැළකිය යුතු මට්ටමින් ඉහළ ගියද පොළොන්නරුව ප්‍රදේශයට විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් පවතින බව එම ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් සහ සෆාරි ජීප් රථ රියදුරන් පවසනවා.

අනෙකුත් ප්‍රදේශ සඳහා පමණක් සංචාරකයින්ගේ අවධානය යොමුවීම ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories