රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් (24) අවසන් වෙනවා.
2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා (27) සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා (27) සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
Follow US







Most Viewed Stories