නීතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ විදේශීය සිගරට් තොගයක් කොළඹ වරාය පර්යන්තයේ දී බහාළුමක තිබී රේගුව භාරයට ගෙන තිබෙනවා.
ඒ, ශ්රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලද තොරතුරකට අනුවයි.
රේගු නිලධාරීන් පවසන්නේ එම සිගරට් තොගයේ දේශීය වටිනාකම රුපියල් බිලියන 06ක් බවයි.
කාම්බෝජියාවේ සිට ප්රතිඅපනයනය සඳහා කොළඹ වරායට රැගෙනවිත් තිබූ බහාළුමක කඩදාසි පැකට් අතර දමා මෙම සිගරට් රැගෙනවිත් ඇති බවයි වාර්තා වෙන්නේ.

Follow US

Most Viewed Stories