ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි නාමිකව ජන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දි තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතා ලියවිල්ල සභාගත කරමින් ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය අදාළ විවාදයේ දෙවන දිනයට අද එක්වෙමින්.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතා ලියවිල්ල සභාගත කරමින් ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය අදාළ විවාදයේ දෙවන දිනයට අද එක්වෙමින්.
Follow US







Most Viewed Stories