නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී තරගයෙන් තරගයට සැලසුම්සහගතව ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
එරටදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මැතිව්ස් සඳහන් කර ඇත්තේ වසර දෙකකට පසුව එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.
දෙරට අතර පළමු එක්දින තරඟය අනිද්දා ඕක්ලන්ඩ් හීදී පැවැත්වීමට නියමිතයි.

Follow US

Most Viewed Stories