දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති LEO Youth Vision 2048 සමාජය හා කොළඹ රාජකීය විද්‍යාලයීය LEO සමාජය එක්ව සංවිධානය කළ පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
හෙට(24) දිනයට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය පැළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරුණා.

Follow US

Most Viewed Stories