බැසිල්ගෙයි සමන්ගෙයි හඬපට ලීක් වෙයි (වීඩියෝ)

Thursday, 23 March 2023 - 21:36

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7+%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට දෝෂාරෝපණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂය නියෝජිතයින් නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ හමුවකදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ මැයි පලමුවැනිදා රැළිය සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී
තිබෙනවා.

එහිදී මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් ද මෙලෙස තොරතුරු වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories