ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් වත්මන් රජයට සිය ගෞරවය පුදකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා කරන යෝජනා කඩාකප්පල් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Follow US

Most Viewed Stories