සංචාරක ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක් දින ක්රිකට් තරගාවලියේ පළමු තරග ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 198කින් පරාජයට පත් වුණා.
නවසීලන්තය විසින් ලබා දුන් ලකුණු 275ක ඉලක්කය හඹා යාමට පැමිණි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක දී සියලු දෙනා දැවී ගියේ ලකුණු
76ක් පමණක් ලබා ගනිමින්.
එහි දී ශ්රී ලංකා කණ්ඩායමේ ලකුණු 10 සීමාව ඉක්මවා යාමහ හැකි වුණේ ඇන්ජලෝ මැතිව්ස්ට සහ චාමික කරුණාරත්නට පමණි.
චාමික ලකුණු 11 ද මැතිව්ස් ලකුණු 18ක් ද ලබා ගත්තා.
අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යන්නට හැකි වුණේ නෑ.
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හෙන්රි ශිප්ලි ලකුණු 31කට කඩුළු 5ක් ලබා ගත්තා.

Follow US

Most Viewed Stories