මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය අදින් (27) ආරම්භ වනවා.
එම පාසල්වල 2022 වසරට අදාළ තුන්වන වාරය පසුගිය 24 වන සිකුරාදායින් අවසන් කෙරුණා.
අදින් ඇරඹෙන පළමු පාසල් වාරය අප්‍රේල් මස 4 වනදා දක්වා ක්‍රියාත්මක අතර අප්‍රේල් 5 වනදා සිට 16 වනදා දක්වා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීමට නියමිතයි.

Follow US

Most Viewed Stories