ටියුනීසියානු මුහුදේ දී සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලී 29 ක් මරුට

Monday, 27 March 2023 - 7:41

%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+29+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ටියුනිසීනියානු මුහුදේදී සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලී 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

නීතිවිරෝධීව ඉතාලිය බලා යමින් සිටි අප්‍රිකානුවන් පිරිසක් මෙම යාත්‍රාවේ සිට ඇති අතර, ගතවූ සතිය තුළ මෙම මුහුදු සීමාවේ ගිලීගිය යාත්‍රා සංඛ්‍යාව හතක් බවයි ටියුනිසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

ටියුනීසියාව, ඉතාලිය ඇතුලු යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමට හැකි මර්මස්ථානයක් ලෙස සැළකෙන අතර, මේ වසරේ ඉතාලියට පැමිණි සංක්‍රමණිකයින් අතරින් 12,000 ක් පමණ ඒ හරහා ගොස් ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ටියානීසියානු වෙරළාරක්ෂකයින් විසින් පසුගිය දින 5 ඇතුළත දී ඉතාලිය බලා පිටත්ව ගිය බෝට්ටු 56 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබූ අතර, රඳවාගෙන ඇති සංක්‍රමණිකයින් සංඛ්‍යාව 3000කට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories