සංචාරකයන් 551 ක් රැගත් සී බෝන් එන්කෝර් නම් තරු හතේ අති සුඛෝපභෝගී මගී නෞකාවක් අද (27) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
තායිලන්තයේ සිට ගාලු වරායට පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 437 දෙනෙකුගෙන් සමන්විතයි.
මෙම නෞකාවේ පැමිණි මගීන්ගෙන් 350 දෙනෙකු අද පින්නවල සහ ඉංගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවයි කොළඹ වරායේ සමගි පර්යන්තයේ කාර්යභාර නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම නෞකාවෙන් රටවල් 30 කට අයත් සංචාරකයන් මෙරටට පැමිණ ඇති අතර, එම නෞකාව අද පස්වරුවේ කොළඹ වරායෙන් පිටත්ව යාමටද නියමිතයි.

Follow US

Most Viewed Stories