මහනුවර - මුල්ගම්පොල ගුවන් පාලම අසළ දී දුම්රියේ ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
මහනුවර - මාදබෝවල ප්රදේශයේ පදිංචි මොහු මෙලෙස ගැටී ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියකයි.
පදිකයින් සඳහා වෙන් කර ඇති ගුවන් පාලම භාවිත නොකර දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් සිසුවා අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Follow US

Most Viewed Stories