කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ මොළය ආශ්‍රිතව සංකූලතා හේතුවෙන් ජපානයේ තරුණ ජනගහනයෙන් සියයට 10කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.
මේ බව හෙළි වී ඇත්තේ ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන කණ්ඩායමක් මෑතක දී සිදුකළ සමීක්ෂණයකින්.
2020 ජනවාරි මාසයේ සිට 2022 මැයි දක්වා කාලය තුළ සිදුකළ මෙම සමීක්ෂණයේදී වයස අවුරුදු 18 ට අඩු කොවිඩ් ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු එන්සෙෆලොපති හෙවත් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Follow US

Most Viewed Stories