ගොවීන් සඳහා මඩපොහොර බෙදාදීමේ උත්සවයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් විසින් මහ කන්නය යටතේ වගාකල වී අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.
එහෙත් අස්වනු සදහා ලැබෙන මිල ඉතා විශාල ලෙස පහළ යාම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.
වගාවන්ට වැළඳුනු විවිධ රෝග හේතුවෙන් වි වගාව විනාශ වී ගිය පසුබිමක, අසීරුවෙන් වගාකරගත් අස්වැන්න පහළ යාම නිසා ගොවීන් දැඩි පිඩාවකට පත්ව සිටිනවා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර, පුලස්තිගම ගොවීන් විසින් මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල අවසන් වෙමින් පවතිනවා.
එහෙත් ගොවීන් පවසන්නේ නෙලා ගත් වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.
ප්‍රදේශයේ සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් රුපියල් 70 ත් 80 ත් අතර වූ ඉතා අඩු මුදලට වී මිලදී ගැනීමට කටයුතු කිරීම ගැටලුව තව තවත් උග්‍ර වීමට හේතු වී තිබෙනවා.

Follow US

Most Viewed Stories