රට තුළ ඇති වූ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම වගකිව යුත්තේ, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, බේරුවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනය අමතමින්.
අරගලය හරහා අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් දරුවන් මේ වනවිට මතට හුරු කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළා.

Follow US

Most Viewed Stories