නවසීලන්ත විස්සයි විස්ස සංචිතය නම් කරයි

Monday, 27 March 2023 - 13:41

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග තුනකින් යුත් පන්දු වාර විස්ස තරගාවලිය සඳහා සහභාගිවන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එහි නායකත්වය හිමිව ඇත්තේ ටොම් ලැතම් හටයි.

ඔහු 2021 වසරේ බංග්ලාදේශයට එරෙහිව පැවති පන්දු වාර විස්ස තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නැහැ.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දු වාර විස්ස කණ්ඩායම ද නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි නායකත්වයද හිමිව ඇත්තේ ටොම් ලැතම්ට යි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්ස තරගාවලිය ලබන මස 2 වනදා ඕක්ලන්ඩ් හිදී ආරම්භ වන අතර, දෙරට අතර දෙවන එක්දින තරගය හෙට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories