කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කෙරේ

Monday, 27 March 2023 - 15:51

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
තංගල්ල - වැලිආර - නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඇය අද (27) උදෑසන සිය නිවසේ සිට ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි නෙතොල්පිටිය ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක්.

පෙර දින සිදුවූ රාජකාරි ගැටළුවක් හේතුවෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories