කොළඹ මහනගර සභාවේ සේවකයින් දෙදෙනෙකු කොටහේන - හෙට්ටියාවත්ත මංසන්ධිය ආසන්නයේ ගලි වළකට වැටී තිබෙනවා.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනීමෙන් අනතුරුව මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අද (27) පස්වරුවේ මෙම ගලි වළ හිස් කිරීම සඳහා ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

Follow US

Most Viewed Stories