නිරිඇල්ල ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කෙරේ (වීඩියෝ)

Monday, 27 March 2023 - 17:10

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රත්නපුර - නිරිඇල්ල ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද බවට සැක කෙරෙන කාන්තා මල සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියක්.

ඇය අද (27) උදෑසන රාජකාරි සඳහා සිය නිවසෙන් පිටව ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.

අදාළ සිරුර, ඇගේ නිවස සහ ප්‍රධාන මාර්ගය අතර පාලමක් යට සඟවා තිබියදී සොයා ගැනුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories