2023 LPL තරගාවලිය ජුලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි එම ආයතනය පවසන්නේ.
එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත් වනු ඇති.

Follow US

Most Viewed Stories