දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද (27) පැවති ආගමික වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

Follow US

Most Viewed Stories