දිවයිනට පැමිණෙන සංචාරකයින් වැඩිවශයෙන් ගැවසෙන උණවටුන සංචාරක කලාපයේ මතුව ඇති කසල ගැටලුවට තාවකාලික විසදුමක් ලබාදීමට කටයුතු කරන බව හබරාදූව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුනිලා රත්නවීර ප්‍රකාශ කළා.
හිරු දහවල් ප්රවෘත්ති විකාශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීමෙන් පසුවයි ඇය මේ බව සඳහන් කළේ.
ප්‍රදේශයේ එක්රැස්වන ඝන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීම නිසා ගැටළුකාරී තත්වයක් මතුව ඇති බව එහිදී අප අනාවරණය කළා.
අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් හබරාදූව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුනිලා රත්නවීර කියා සිටියේ දැනට එක්රැස්ව ඇති ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමට තාවකාලික ස්ථානයක් අද දිනය තුළ ලබාදෙන බවයි.

Follow US

Most Viewed Stories