ජර්මනියේ ප්‍රවාහන සේවාව ඇණහිටී

Monday, 27 March 2023 - 20:19

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93
වර්ජනයක් හේතුවෙන් ජර්මනියේ ප්‍රවාහන ජාලය මුළුමනින්ම ඇණහිට තිබෙනවා.

ගුවන්තොටුපල, වරාය, දුම්රිය, බස් සහ උමං මාර්ගයන්හි කාර්ය මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ජිවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් තුන් ලක්ෂ 80,000 කට අධික ගුවන් මගීන්ටද බලපෑම් එල්ල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories