සිරියාවේ සිට තම ගුවන් සීමාවට ඇතුලු වූ හඳුනා නොගත් ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඊශ්‍රායල හමුදා පවසනවා.
කෙසේ වෙතත් එම යානයෙන් තර්ජනයක් පවතින බවට අනාවරණ නොවූ බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායලය වසර ගණනක් තිස්සේ සිරියාවට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මාර්තු මාසයේදී පමණක් ප්‍රහාර 6 ක් එල්ල කර තිබුණා.
සිරියාවේ සිටින ලෙබනනයේ හිස්බුල්ලා ඇතුලු ටෙහෙරාන සහය ලබන සටන්කාමී කණ්ඩායම් වෙත ඉරානයේ සිට ආයුධ නැව්ගත කිරීම වැළැක්වීමේ අරමුණින් ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Follow US

Most Viewed Stories